කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-01-08

Windows Computer එකක Screen එක කරකැවීම(Rotate)...

-90 Rotated
Vertically Flipped
Normal
+90 Rotated
මේක හරි සරල දෙයක්. එත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. උදාහරනයක් හැටියට වැරදි පැත්තට Video කරපු Video එකක් බලන්න ගියාම එහෙම ගොඩක් ප්‍රයෝජනවත්. සමහරුන්ට ඉතින් Screen එක වැරදිලා Rotate කරගෙන අපහු යතා තත්වෙට ගන්න බැරුවත් යනවා. කොහොමහරි මේකට කරන්න තියෙන්නෙ Shortcut key එක භාවිතා කරන එක විතරයි. Keyboard එකේ Ctrl, Shift කියන Keys දෙක Press කරගෙන Arrow Keys හතරෙන් කැමති එකක් Press කරන්න. Press කරපු Arrow Key එක අනුව ඔයාගෙ Screen එක කරකැවේවි.
මේක ඔයාගෙ Computer එකේ Graphics Properties වලින් කරන්නත් පුලුවන්. ඒත් ලේසිම ක්‍රමේ තමයි Shortcut key එක භාවිතා කරන එක
 ---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

Let me know your ideas or doubts...